Saturday, March 18, 2017

Facebook එකෙන් මුදල් උපයමු.

සමහර යාලුවො නම් දන්නවා ඇති facebook likes දාලා මුදල් උපයන මේ ක්‍රමය ගැන. මේ නොදන්න යාලුවන්ටයි..

මෙන්න මෙතනින් ගිහින් fanslave account එකක් හදා ගන්න..

  Fanslave  

Log වෙලා ඔයාගෙ facebook account එක add කරන්න.. ඕන නම් twitter ,google plus account add කරන්න.
ඊට පස්සෙ එයාලා දෙන facebook page වලට like කරන්න තමයි අපිට තියෙන්නෙ.

එහෙම like කරනකොට අපිට credit හම්බ වෙනවා. යූරෝ විදිහට තමයි අපිට සල්ලි එකතු වෙන්නෙ. (Euro 1= Rs. 163.5)
යූරෝ 15 ක් වුනාම අපිට සල්ලි ගන්න පුළුවන් වෙනවා. ඊට කලින් එයාලා pin number එකක් අපිට තැපෑලෙන් ගෙදරට එවනවා මුදල් එවීමේ ආරක්ෂාව ගැන තහවුරු කර ගන්න. ඒ නිසා නිවැරදි address එක දෙන්න..

ඉතින් එහෙනම් facebook එකේ නිකන් ගත කරන කාලයෙන් ප්‍රයෝජනයක් ගන්න.
මෙන්න account එක හදන ලින්ක් එක.

Fanslave  



Posted via Blogaway


No comments:

Post a Comment